Posts

බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන.. නෙහාරා එයාගේ පුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක..

Image
  අද වෙනකොට කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් අදටත් බොහෝ දෙනෙක් මේ පවුලට ආදරය කරනවා.  නෙහාරා මේනක කැදැල්ලේ සතුට රැඳුණේම පුංචි නෝරි සහ මේලි නිසා කිව්වොත් හරි. දැන් මේ පොඩි පැටව් දෙන්නාම එයාලාගේ අධ්‍යාපන කටයුතු කරන්නේ විදෙස් රටකයි. ඔන්න ඉතින් ඒ පැංචියෝ දෙන්නාගේ පාසලේ තවත් විශේෂ මොහොතකට සම්බන්ධ වුණු නෙහාරා ඒ ගැන ඇයගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්ක සුන්දර ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා. Redirecting... You will be redirected in: 60 5

ඉදිරි පැය කිහිපයේදී කාලගුණයේ දැනෙන වෙනසක්.. වෙන්න යන දේ මෙන්න..

Image
  අද දවසේ කාලගුණය ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්..  මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔබත් සිදුවෙන්නට යන වෙනස ගැන දැනුවත් වෙන්න.. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිතවැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙනවා. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහතආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරෙනවා. එසේම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අපේක්ෂිතයි. මේ අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව ...

ඇය නැති පාළුව මකන්න තිසුරිගේ දෝතට සුරංගනාවියක්.. විශේෂ වුණු දවසක තිසුරි සටහනක් එක්කරයි...

Image
  අම්මා, මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටින වස්තුව වෙන්නේ ඇයි. අම්මා නාමය පණදුන් සෑම ගැහැනියක්ම මේ ලෝකයට ලබාදෙන්නේ අපරිමිත වූ සෙනෙහසක්.. ඇය රටක් හඳුනන ආදරණීය චරිතයක් වෙනවා සේම සෙනෙහෙවන්ත අම්මා කෙනෙක් ද වුණා. සුසන්තා චන්ද්‍රමාලි, ලංකාවම ආදරය කරන මේ ප්‍රවිණ කලා ශිල්පිනිය මීට ටික කාලයකට කලින් අප අතරින් වෙනව ගියේ සියල්ලන්ම සංවේගයට පත් කරමින්. සුසන්තාගේ ආදරණීය දියණිය දැන් මවක් වෙලා. ළඟදී මව් පදවිය ලැබූ ඇයට අද වෙනකොට ඒ අත්දැකීම මොනවගේ නම් දැනෙනවා ඇතිද..? තිසුරිට ඇයගේ අම්මා ඉන්නම ඕන කියලා හිතෙන කාලෙක ඇයව මතකයක්ම පමණක් වෙලා. කොහොම වුණත් දැන් ඇයගේ ලෝකය හරි වෙනස්. ඒ පුංචි දුව නිසා. මෙදා අම්මාවරුන්ගේ දිනය දවසේ තිසුරි මුහුණු පොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා. බලන්නකෝ ඒ සටහන ඇයට මොන තරම් නම් විශේෂ වෙන්න ඇතිද කියලා.. ආදරය පිරුණු හදවත් ගොඩක් ඇයට ආශිර්වාද කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.  Redirecting... You will be redirected in: 60 5

එයාලාගේ wedding එක නම් ඇත්තටම පිස්සුවක්.. වෙනස්ම Vibe එකක් එක්ක දෙවැනි ගමනට හැඩ වුණු ඒ දෙන්නා..

Image
  එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා ඇති..  ඇය මොන තරම් ජනප්‍රිය වුණත් , ඔහු මොන තරම් ජනප්‍රිය වුණත් ඒ ලස්සන දවස තමන්ගේ නිදහසේ ගත කරන්න ඕන කියන එක ගැන නම් මේ දෙන්නා ලොකුවටම හිතලා.. ඔන්න ඉතින් ඒ වගේ මොහොතක ලස්සනම ලස්සන ශනූ සහ දින්නාගේ දෙවැනි ගමනේ ඡායාරූප කිහිපයක් දැකගන්න ලැබුණා. ඒ වගේමයි පසුගිය සතියේ විවාහ දිවියට පා තැබූ මේ ලස්සන ජනප්‍රිය යුවළ, දැන් ඔවුන්ගේ ජීවිතයේ නව පිටුවක් ආරම්භ කරලා. ශනුද්‍රි සහ දිනේෂ්ට ඉදිරි ජීවිතය සාර්ථකත්වය, සතුට සහ ආදරයෙන් පිරුණු එකක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. Redirecting... You will be redirected in: 60 5

"ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ප්ලෑන් කරලා.." හිතනවාට වඩා වෙනස් වැඩ කරන ශනූ ගැන ඇය ආදරයෙන් කී කතාව මෙන්න..

Image
  දිනක්ෂි ප්‍රියසාද්, ඇය ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම තමයි ඇය නිතර නිතර සම්මානනීය වෙන නිලියක් බවට මේ වෙනකොට පත්වෙලා. ඊයෙත් දිනක්ෂිට අන්න ඒ වගේ විශේෂ දවසක් වුණා. ඒ ජනප්‍රිය ඛාණ්ඩයේ සම්මානයක් ඊයේත් ඇයට හිමිවූ නිසයි. ඒ සතුටත් එක්කම දිනක්ෂි ඊයේත් සුපුරුදු විදිහටම සමාජමාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. මේ කතාබහ අතරතුර ඒ දෙන්නාගේ විවාහය ගැන කියන්නත් දිනක්ෂි අමතක කළේ නැහැ. මේ දවස්වල නැවතත් ප්‍රියසාද් පවුල ගැන හැමෝම කතාවෙන්නේ ශනූගේ වෙඩින් එක හින්දා නේ. ඇත්තටම ඒ වෙඩින් එක ටිකක් වෙනස්. සුපුරුදු රාමුවෙන් බැහැර වෙලා ඒ දෙන්නා ලස්සන පළාතක් තෝරාගෙන තිබුණා. ඉතින් කොහොම වුණත් ඒ වෙනස් විවාහය ගැන දිනක්ෂි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. "ශනූ තනියම මල්ලි එක්ක එකතු වෙලා අපිටත් හොරෙන් හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තිබුණා. මේ දවස්වල හැමෝම ආදරයෙන් බලන විවාහ මංගල්‍යක් වුණා ඒක.. " Redirecting... You will be redirected in: 60 5

"සොඳුරේ අත්වැල් බැඳන්.. දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා.." ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්ත ඒ දෙන්නා..

Image
  පසුගිය කාලයේ මේ දෙන්නාගේ විවාහය ගැන ගොඩක් අය කතා කළා. ඒ තරම්ම අපූරු විවාහයක් ඒ දෙන්නාගේ ජීවිත අලුත් කළේ හරිම පුදුම විදිහටයි.  සමාජ මාධ්‍යවලින් රසික රසිකයින්ගෙන් තරමක් දුරට ඈත්වෙලා ඉන්න මේ දෙන්නා විවාහයෙන් පස්සේ එයාලාගේ ජීවිතයේ අලුත් ගමනක් ආරම්භ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. සමාජ මාධ්‍යවලට එක් ඡායාරූපයක් පළකරමින් මේ ජනප්‍රිය තරුණ යුවල ඒ දෙන්නාගේ ගමන් මග ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..  Redirecting... You will be redirected in: 30 5

ලංකා සිතියමෙන් මැකී යන හොල්මන් නගරය මෙන්න! අලුත් පාර හැදෙනකොට අමතක කරලා දාපු අද්භූත නගරයේ කතාව මෙන්න!

Image
  බුලත්කොහුපිටිය හරහා දේදුගලට යන ගමනේදී නළඟන ඇල්ල, රිටිගහ ඇල්ල, රුක්මල් ඇල්ල වැනි දියඇලි රැසක් ඔබට දැකගන්න පුළුවන්. ඒ වගේම අඩි 4000ක් උස උඩපැලැම්පිටිය කඳු පන්ති මීදුමෙන් වැහිලා තියෙන හැටි හරිම අපූරුයි. ලෝකය දියුණු වෙද්දී, ආපස්සට ගිය දේදුගල අදටත් සාක්ෂි දරන්නේ කාලය කියන්නේ ඕනෑම අධිරාජ්‍යයක් නටබුන් කළ හැකි දෙයක් බවටයි. අපි "Ghost Towns" නැත්නම් මිනිස්සු අතෑරලා දාපු පාළු නගර ගැන අහලා තියෙන්නේ හොලිවුඩ් ෆිල්ම් වලින් විතරයි. හැබැයි අපේ මධ්‍යම කඳුකරයේ අස්සකට වෙන්නත් අන්න ඒ වගේම අතිශය ගුප්ත, පාළු නගරයක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඒ තමයි කාලය විසින් අමතක කරලා දාපු කෑගල්ලේ දේදුගල. 1970 දශකය වෙනකොට දේදුගල කියන්නේ ලේසිපාසු තැනක් නෙවෙයි. කඩසාප්පු 150කට වඩා තිබුණු, හෝටල්, බාබර් සාප්පු වලින් පිරුණු හරිම කාර්යබහුල නගරයක්. පාන්දර 6ට දේදුගලින් පිටත් වුණු බස් එක උදේ 9 වෙද්දී පිටකොටුවට යන තරමටම එදා ප්‍රවාහන පහසුකම් දියුණු වෙලයි තිබුණේ. එස්. කේ. කඩේ, බාවා කඩේ වගේ නගරයම පාලනය කරපු දැවැන්ත ව්‍යාපාර එදා මේ නගරයේ පණ ගැන්වුම්කරුවන් වුණා. ඕනෑම නගරයක් කාලයත් එක්ක දියුණු වෙද්දී දේදුගලට වුණේ ඒකෙ ...