බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන.. නෙහාරා එයාගේ පුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක..


 අද වෙනකොට කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් අදටත් බොහෝ දෙනෙක් මේ පවුලට ආදරය කරනවා. 



නෙහාරා මේනක කැදැල්ලේ සතුට රැඳුණේම පුංචි නෝරි සහ මේලි නිසා කිව්වොත් හරි.

දැන් මේ පොඩි පැටව් දෙන්නාම එයාලාගේ අධ්‍යාපන කටයුතු කරන්නේ විදෙස් රටකයි.

ඔන්න ඉතින් ඒ පැංචියෝ දෙන්නාගේ පාසලේ තවත් විශේෂ මොහොතකට සම්බන්ධ වුණු නෙහාරා ඒ ගැන ඇයගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්ක සුන්දර ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා.







Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

"මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා... ඉක්මනට එන්න.." රටම කතා වෙන ශනූ - දින්නා විවාහයෙන් පස්සේ වොල්ගා මුහුණුපොතට එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..

රටම කලඹන කොමඩු අබිරහස! පවුලක් පිටින් සමුගන්න හේතු වූ රහස් රසායනය ගැන මෙන්න සම්පූර්ණ විස්තරය!

හෙට සහ අනිද්දාත් මේ පාසල් වසා තැබේ... මෙන්න නවතම තත්වය ගැන ඇසෙන අලුත්ම කතාව