බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන.. නෙහාරා එයාගේ පුංචි සුරංගනාවියෝ දෙන්නා එක්ක..
අද වෙනකොට කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටියත් අදටත් බොහෝ දෙනෙක් මේ පවුලට ආදරය කරනවා. නෙහාරා මේනක කැදැල්ලේ සතුට රැඳුණේම පුංචි නෝරි සහ මේලි නිසා කිව්වොත් හරි. දැන් මේ පොඩි පැටව් දෙන්නාම එයාලාගේ අධ්‍යාපන කටයුතු කරන්නේ විදෙස් රටකයි. ඔන්න ඉතින් ඒ පැංචියෝ දෙන්නාගේ පාසලේ තවත් විශේෂ මොහොතකට සම්බන්ධ වුණු නෙහාරා ඒ ගැන ඇයගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්ක සුන්දර ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා. Redirecting... You will be redirected in: 60 5