සති අන්තයේ රන්මිලට මොකද මේ වුණේ..? මිල පෙරළියකින් පසු පවුමක නව මිල ගැන ඇසෙන කතාව මෙන්න..


 මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ කතාවයි.



රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,397,610.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 361,550.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,300.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,200.00ක් සහ රුපියල් 43,140.00ක් ලෙසයි සඳහන් වූයේ. 



Redirecting...

You will be redirected in:

15
5

Comments

Popular posts from this blog

"මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා... ඉක්මනට එන්න.." රටම කතා වෙන ශනූ - දින්නා විවාහයෙන් පස්සේ වොල්ගා මුහුණුපොතට එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..

රටම කලඹන කොමඩු අබිරහස! පවුලක් පිටින් සමුගන්න හේතු වූ රහස් රසායනය ගැන මෙන්න සම්පූර්ණ විස්තරය!

හෙට සහ අනිද්දාත් මේ පාසල් වසා තැබේ... මෙන්න නවතම තත්වය ගැන ඇසෙන අලුත්ම කතාව